DEC
10
ඇසට්ලයින් දේශයට ජවයක් වැඩමුළුව අද

ඇසට්ලයින් දේශයට ජවයක් වැඩමුළුවේ පළමු අදියර අද(10) උදෑසන මාතර කඹුරුගමුව තල් අරඹ ඩී.පී.එම්.සී. සම්මන්ත්‍රණ ශාලාවේ දී ඇරඹීමට නියමිතයි.
මේ සංවිධානය කරනු ලබන්නේ ආර්ථික අර්බුදය හමුවේ එල්ල වී ඇති බලපෑම් කළමනාකරණය කරගන්නා ආකාරය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දැනුවත් කිරීම සඳහායි.
0777426703 යන දුරකථන යන අංකයට ඇමතුමක් ලබාදී වැඩමුළු සඳහා ලියාපදිංචි විය හැකියි.
213 Views
Comments