ගංජා ගස් ප්‍රවාහනය කළ අයෙක් කොටුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

ගංජා ගස් ප්‍රවාහනය කළ අයෙක් කොටුවෙයි

ගංජා ගස් ප්‍රවාහනය කළ අයෙක් කොටුවෙයි

කැබ් රථයක් මාර්ගයෙන් ගංජා ගස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා උඩවලව කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු සතුව තිබී ගංජා ගස් කිලෝග්‍රෑම් හැත්තෑ හයක් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්. 

views

306 Views

Comments

arrow-up