DEC
17
බිත්තර මිලේ වෙනසක්

බිත්තර සදහා උපරිම මිලක් නියම කර තිබූ ගැසට් නිවේදනය අත්හිටුවීමත් සමඟ වෙළඳපොලේ බිත්තර මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනව.
ඒ අනුව පෙරදී රුපියල් පනහක උපරිම සිල්ලර මිලකට අලෙවි වු බිත්තරයක් මේ වෙනවිට අලෙවි වන්නේ රුපියල් 55 ත් 65 ත් අතර මිලකටයි.
උත්සව සමය හේතුවෙන් බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පැවැතියද මේ වන විට වෙළෙඳපොළේ බිත්තර හිඟයක් ද මතුව තිබෙනවා.
183 Views
Comments