DEC
17
ධනුෂ්කට නව නිවසකට යාමට අවසර

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත්වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.
ඒ ඔහු ඊයේ(16) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සිදු කළ ඉල්ලීමකට අනුවයි.
මේ අතර අදාළ නඩුව ජනවාරි 12 වැනිදා යලි කැඳවීමට නියමිතයි.
221 Views
Comments