නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (30) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,884 දක්වා ඉහළ ගියේය.
මේ අතර ඊයේ (30) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුනේ නැත.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,817 ලෙස ම පවතී.
මේ වන විට පුද්ගලයන් 655,048 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 19 දෙනෙක් තවමත් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
268 Views
Comments