ලංකාවේ ලක්ෂ 4ක් ගංජා භාවිතා කරනවා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

ලංකාවේ ලක්ෂ 4ක් ගංජා භාවිතා කරනවා

ලංකාවේ ලක්ෂ 4ක් ගංජා භාවිතා කරනවා

 

මෙරට පුද්ගලයින් 120,000කට ආසන්න පිරිසක් හෙරොයින් භාවිත කරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. 

 

ලක්ෂ 4කට ආසන්න පිරිසක් ගංජා භාවිත කරන බව එහි සභාපති ශාක්‍ය නානායක්කාර පැවසුවේය.

 

මේ අතර, අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේද වැඩි වීමක් ඇති බව ඔහු පවසයි. 

 

දුම්වැටි, මද්‍යසාර හා මත්ද්‍රව්‍යය භාවිතයට වාර්ෂිකව 40,000කට ආසන්න පිරිසක් අලුතින් එක් වී තිබේ.

views

190 Views

Comments

arrow-up