ඖෂධ හිඟයට හේතුව චන්න කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

ඖෂධ හිඟයට හේතුව චන්න කියයි

ඖෂධ හිඟයට හේතුව චන්න කියයි

දිවයින පුරා රෝහල්වල පවතින ඖෂධ හිඟයට හේතුව පසුගිය කාලයේ ඩොලර් අවශ්‍ය පරිදි ලබා නොදීම බව බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

ඩොලර් ලබා දෙන බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පොරොන්දු වුවද එම මුදල් ලබා නොදුන් බව චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ(22) කියා සිටියා.

 

 

 

views

246 Views

Comments

arrow-up