හිටපු ජනපති මෛත්‍රී අධිකරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

හිටපු ජනපති මෛත්‍රී අධිකරණයට

හිටපු ජනපති මෛත්‍රී අධිකරණයට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන්, සිරිල් ගාමිණී පියතුමා සහ ප්‍රහාරයේ වින්දිතයෙකු වූ ජේසුදාසන් නඩේසන් විසින් ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලට පෙනී සිටීම සඳහා, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.

views

274 Views

Comments

arrow-up