FEB
27
බටහිර අහසට පායන අමුත්තෝ

මේ දිනවල බටහිර සිතිජයේ දීප්තිමත් ග්‍රහලෝක දෙකක සුසංයෝගයක් දැකගත හැකි බව තාරකා විද්‍යාඥයින් පවසා සිටියි.
ඔවුන් පවසන ආකාරයට මේ දිනවල අහසේ බ්‍රහස්පති ග්‍රහයා දැකගත හැකි වන අතර ඊට අංශක දහයක් පහලින් සිකුරු ග්‍රහයා නිරීක්ෂණය කිරීමට පිළිවන.
එළඹෙන මාර්තු පළවෙනිදා ආදරයේ දෙවඟන වන වීනස් හෙවත් සිකුරු තරුව සහ ජුපිටර් හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ඉතාමත් සමීපයෙන් දැකගත හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.
252 Views
Comments