JAN
08
දෙමළ සන්ධානය බෙදෙයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ වෙන් වෙන්ව තරග කරන බව එහි ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය පවසනවා.
එහි මධ්‍යම කාරක සභාව ඊයේ(07) මඩකලපුවේ දී රැස් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා එහිදී මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.
218 Views
Comments