JUL
16
සේරුනුවර දී පොලීසියට පහරදුන් තිදෙනා රිමාන්ඩ්

ඉකුත් 15 වනදා සේරුනුවර දී රථ වාහන රාජකාරියේ නිරතවෙමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුට පහරදුන් සැකකරුවන් තිදෙනා අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවන සැකකරුවන් ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබේ.
250 Views
Comments