ජනපති ජේ.ආර්ගේ මුණුබුරාටත් සැර බිත්තර ප්‍රහාරයක් (PHOTOS)

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු හා හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ.ආර් ජයවර්ධනගේ මුණුබුරෙකු වන ප්‍රදීප් ජයවර්ධනට එහිදී මිරිස්කුඩු මිශ්‍ර කුණුබිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
කොළඹ මහනගර සභාවේ පරිසර කමිටුවට සභාපතිවරයකු තෝරා ගැනීම සදහා පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව මෙය සිද්ධ වී තිබෙනවා.
මන්ත්‍රීවරිය සිය අත්බෑගයේ සඟවාගෙන මෙම ප්‍රහාරය එල්ල කොට ඇති බවත් එය මන්‍ර්තීවරයාගේ හිසේ වැදී ඇති බවත් වාර්තා වෙනවා.
සභාපතිකමට මෙම මන්ත්‍රීවරයා පත් වීමට උරණ වී මෙම ප්‍රහාරය එල්ල් කොට ඇති බවයි වාර්තා වන්නේ.
792 Views
Comments