ප්‍රසිද්ධ දේවාලයක පූජාවකට පැමිණි පුද්ගලයා කපුවා සමඟ සූර්වී කපුවාට දුන් අමුතු ගේම මෙන්න

කොළඹ සිට මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක පූජාවක් පැවැත්වීමට පැමිණි පුද්ගලයෙකු සමඟ රාත්‍රියේ බීර පානය කර නිදාගත් කපුවා සහ අතවැසියා පසුදා අලූයම අවදිවී බලන විට කොළඹ සිට පැමිණි පුද්ගලයා රුපියල් ලක්‍ෂ ගණනක දේපළ සහ මුදල් සමඟ අතුරුදන් වී තිබේ.
පේරාදෙණිය පොලිසියේ සහාය පතමින් කපුවා කපුවා පැමිණිල්ලක් කර ඇත.
මුදලින් රුපියල් 120,000ක් , රුපියල් ලක්‍ෂ 11කට අධික වටිනා රන් ආභරණ සහ රුපියල් 55,000ක් වටිනා ජංගම දුරකථනයක්ද පූජාවට පැමිණි අදාල පුද්ගලයා සමඟ අතුරුදන්ව තිබේ.
පේරාදෙණිය පොලිසිය සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
769 Views
Comments