හෙරොයින් කිලෝ 300ක් සමඟ යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

හෙරොයින් කිලෝ 300ක් සමඟ යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 300ක් සමඟ යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ ග්‍රෑම් 300ක් සමඟ ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් යාත්‍රාවක් දකුණු මුහුදේදී අත් අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් අනුව රාජ්‍ය බුද්ධි සේවය සහ නාවික හමුදාව විසින් දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

views

687 Views

Comments

arrow-up