MAY
30
මෙටා සමාගමට දඩයක්

පුද්ගලයින්ගේ දත්ත හුවමාරු කිරීමේදී ඒවා වැරදි ලෙස හැසිරවීම හේතුවෙන් ෆේස්බුක් හිමිකාරිත්වය දරන මෙටා සමාගමට යුරෝ බිලියන 1.2 ක දඩයක් නියම කර තිබේ.
අයර්ලන්තයේ දත්ත ආරක්ෂණ කොමිසම විසින් නියම කර ඇත. එම දඩ මුදල යුරෝපා සංගමයේ සාමාන්‍ය දත්ත ආරක්ෂණ නීතිය යටතේ පනවන ලද විශාලතම දඩ මුදල වේ.
මෙටා සමාගම පවසන්නේ මෙම අසාධාරණ සහ තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බව යි.
මෙම තීරණය මගින් එක්සත් රාජධානියේ ෆේස්බුක් භාවිතය වෙත බලපෑමක් සිදු නොවේ.
255 Views
Comments