MAY
23
රන් මිල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද(23) දිනයේත් රත්තරන් මිල පහළ ගොස් තිබේ.
ඒ අනුව නව රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය - රු. 601,435.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු. 21,220.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 169,750.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු. 19,460.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 155,650.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු. 18,570.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 148,550.00
238 Views
Comments