වැඩබලන මුදල් ඇමති
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

වැඩබලන මුදල් ඇමති

වැඩබලන මුදල් ඇමති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ සිංගප්පූරුවේ නිල සංචාරයක් සඳහා අද (23) අලුයම දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පත්කර තිබේ.

 

යළි ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන තෙක් ඔහු එම ධුරයේ කටයුතු කරනු ඇත.

views

178 Views

Comments

arrow-up