ඊශ්‍රායල ජාතික සංචාරකයින් පිරිසක් කතරගම වන්දනාවේ යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

ඊශ්‍රායල ජාතික සංචාරකයින් පිරිසක් කතරගම වන්දනාවේ යයි

ඊශ්‍රායල ජාතික සංචාරකයින් පිරිසක් කතරගම වන්දනාවේ යයි

අද(05) පෙරවරුවේ සංචාරයක් සදහා මෙරටට පැමිණි සිටි ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් කතරගම කිරිවෙහෙර හා කතරගම දේවාලය වැදපුදා ගැනීමට පැමිණි අතර ඔවුන් සදහා විශේෂ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබුණි.

 

සංචාරය සදහා එක්ව සිටි ඊශ්‍රායල ජාතිකයන් පිරිස පැවසුවේ අපි කිසිදු බියකින් තොරව ශ්‍රි ලංකාව තුළ සංචාරයේ නිරත වන බවත් අපට අවශ්‍ය ආරක්ෂා ඕනෑවටත් වඩා ලබාදීමට ආරක්ෂ අංශ හා රජය කටයුතු කර ඇති බවත්ය.

views

151 Views

Comments

arrow-up