23 හැවිරිදි තරුණියක් දුම්රියට බිලි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

23 හැවිරිදි තරුණියක් දුම්රියට බිලි

23 හැවිරිදි තරුණියක් දුම්රියට බිලි

අලුත්ගම සිට පොල්ගහවෙල බලා ඊයේ (29) ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තරුණියක් මියගොස් තිබේ.

 

අනතුරෙන් මියගොස් ඇත්තේ පයාගල ,ගල්ලනමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටී 23 හැවිරිදි තරුණියකි.

 

කළුතර වේලාපුර විද්‍යාලය පිටුපස ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේදී මෙම තරුණිය දුම්රියේ ගැටී ඇති බව පොලීසිය පවසයි.

 

ඊට සුළු මෙහොතකට පෙර ඇය දුම්රිය මාර්ගය ආසන්නයේ රැඳී සිටිමින් දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බවත් හෙළි වී තිබේ.

 

කළුතර දකුණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

178 Views

Comments

arrow-up