ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

සුඛෝපභෝගී වාහනයක් නීති විරෝධී ලෙස එකලස් කර පරිහරණය කිරීමේ චෝදනාවට අදාල පරීක්ෂණ සඳහා අද ඔහු ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී ප්‍රශ්න කිරීම් වලින් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

views

163 Views

Comments

arrow-up