පාස්කු ප්‍රහාරය ගැන චම්පික ඇඟිල්ල දිගු කරන්නේ කාටද?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

පාස්කු ප්‍රහාරය ගැන චම්පික ඇඟිල්ල දිගු කරන්නේ කාටද?

පාස්කු ප්‍රහාරය ගැන චම්පික ඇඟිල්ල දිගු කරන්නේ කාටද?

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පරීක්ෂණ කොමිෂන් සභා කිහිපයක් පත් කළද තවමත් නොවිසඳුණු ප්‍රශ්න හතරක් ඉතිරිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

 

 

තවද ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ තව්හිද් ජමාත් සංවිධානය පෝෂණය කළ බවට එල්ල වන චෝදනාවලට තවමත් ප්‍රතිචාරයක් නොමැති බවත් ඒ මහතා සඳහන් කර ඇත.

 

 

රණවක මහතා ප්‍රකාශ කොට ඇත්තේ මෙම ප්‍රහාරවලින් විපතට පත් වූවන්ට යුක්තිය ඉටු වනු ඇතැයි තමාට විශ්වාසයක් නොමැති බවයි.

views

194 Views

Comments

arrow-up