ක්‍රීඩා අමාත්‍යාංශය මට හම්බුනා නම් කරන විඳිය දන්නවා - රෝහිත රාජපකෂ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

ක්‍රීඩා අමාත්‍යාංශය මට හම්බුනා නම් කරන විඳිය දන්නවා - රෝහිත රාජපකෂ

ක්‍රීඩා අමාත්‍යාංශය මට හම්බුනා නම් කරන විඳිය දන්නවා - රෝහිත රාජපකෂ

සිය වැඩිමහල් සොයුරාවන නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩාව පිළිබඳ දැනුමක් ඇති, ක්‍රීඩාව හඳුණන ක්‍රීඩකයෙකු බව රෝහිත රාජපක්ෂ මහතා පවසනවා.

 

මෙරට ක්‍රීඩා අමාත්‍ය ධූරය හෙබවීම සඳහා වඩාත් සුදුසුම පුද්ගලයා ඔහු බව යි රෝහිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

 

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය ධූරය තමන්ට ලැබුණහොත්, තමා ක්‍රීඩකයින්ගේ මනස දියුණු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසා සිටියා.

 

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වීමට තමා බලාපොරොත්තු නොවන බව රෝහිත රාජපක්ෂ මහතා පවසනවා.

views

1462 Views

Comments

arrow-up