DEC
04
සේවාවන් කිහිපයකට ගෑස් නිකුත් කිරීමට අවසර

කර්මාන්තවල අවශ්‍යතාවය සඳහා සහ ආදාහනාගාර භාවිතය සඳහා ගෑස් නිකුත් කිරීමට ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට පාරිභෝගික සේවා කටයුතු අධිකාරිය අවසර ලබාදී තිබේ.
ගෑස් නිකුත් නොකරන ලෙස අදාල සමාගම් දෙකටම රජය දැනුම්දී තිබුණත් එම සමාගම් දෙක පැවසුවේ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
713 Views
Comments