NOV
27
තවත් සීනි කර්මාන්ත ශාලාවක් පෙබරවාරියේ දී ඇරඹේ

නව සීනි කර්මාන්ත ශාලාවක් වේලිඔය ප්‍රදේශයේ එළඹෙන පෙබරවාරි මාසේ ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරනවා.
මෙරට සීනි නිෂ්පාදනය ඉහළ නංවමින් සීනි මිල අඩු අගයක පවත්වා ගැනීම පවත්වා ගැනීම මෙහි අරමුණයි.
මේ අතර වසා දමා ඇති කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ කටයුතු ද ජනවාරි මාසයේ සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.
743 Views
Comments