DEC
04
ලාෆ් ගෑස් අද සිට වෙළෙද පොළට නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවට පැමිණි ලාෆ් ගෑස් සමාගමට අයත් නෞකාවේ ගෑස් වල කිසිදු ගැටලුවක් නැතැයි එම සමාගමේ සභාපති වෑගපිටිය මහතා පවසයි.
ඒ අනුව ලාෆ් ගෑස් අද(04) සිට වෙළෙද පොළට නිකුත් කරන බව ඔහු පැවසීය.
ඊයේ(03) රාත්‍රී 9.30ට පමණ පාරිභෝගික අධිකාරීයේ නිලධාරීන් පිරිසක් අදාළ නෞකාව වෙත ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව එම අධිකාරීය සඳහන් කළේය.
694 Views
Comments