JUL
07
කොළඹ ජල සැපයුම අත්හිටවෙයි

කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල නලයක බිඳවැටීමක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවා තිබේ.
ජලසම්පාදන මණ්ඩලය හෙට උදෑසන 06 පමණ වන විට සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇති බවත් කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජලය සැපයෙන බවත් පවසයි.
238 Views
Comments