JUN
30
තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරය ජයන්ත ද සිල්වාට

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරය ජයන්ත ද සිල්වා මහතාට හිමි වී තිබෙනවා.
අද(30) පෙරවරුවේ ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් ඔහු වෙත ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.
ජයන්ත ද සිල්වා යනු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 30කට වැඩි පළපුරුදු ඇති අයෙක් වන අතර වොෂිංටන් ඩී.සී. ජාත්‍යන්තර සංඛ්‍යාන වැඩසටහන් මධ්‍යස්ථානයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරියෙකු,BCS සාමාජික(FBCS), තොරතුරු තාක්ෂණය සඳහා වරලත් ආයතනය සහ වරලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකුද වනවා.
263 Views
Comments