JUN
30
බලශක්ති අර්බුදයෙන් වවුනියාව හෙද විදුහල වැසේ

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වව්නියාව හෙද විදුහල තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
ඉන්ධන අර්බුදය හේතුවෙන් ආචාර්යවරුන්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම සහ නේවාසිකාගාර වල සිටින සිසුන්ට ගෑස් නොමැති වීමෙන් ආහාර පිස ගැනීමේ දුෂ්කරතාවයන් ඇතිවීම මෙලෙස හෙද විදුහල වසා දැමීමට හේතුවයි.
ඒ අනුව හෙට(01) සිට එම විවිද්‍යාලය වසා දැමෙනවා.
351 Views
Comments