නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කෙරේ

නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කෙරේ

නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා පත්කිරීමට නියමිතව ඇත.

 

එම ධුරයේ කටයුතු කළ බී. සනත් පූජිත මහතා අද(26) විශ්‍රාම යාම නිසා එම පත්කිරීම සිදුකර ඇතැයි වාර්තාවේ.

 

ඒ අනුව එල්. එම්. ඩී ධර්මසේන මහතා ඉදිරි සතියේදී විභාග කොමසාරිස් ජනරාල් ලෙස වැඩ භාරගැනීමට නියමිතව ඇත.

 

සනත් පූජිත මහතා 2017 වර්ෂයේ නොවැම්බර් සිට එම ධුරයේ කටයුතු කළේය.

views

707 Views

Comments

arrow-up