බඩ ගැන නොව රට ගැන හිතන්න - සාගර කාරියවසම්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
12

බඩ ගැන නොව රට ගැන හිතන්න - සාගර කාරියවසම්

බඩ ගැන නොව රට ගැන හිතන්න - සාගර කාරියවසම්

නිදහස ලබා අවුරුදු හැත්තෑවක් තිස්සේම ජනතාව බඩ ගැන පමණක් සිතුවා මිස රට ගැන සිතා වැඩ නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් පවසයි.

 

 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලෝක ආර්ථිකය නීති රීති දමා පාලනය කළ හැකි තත්වයක නොමැති බවයි.

views

781 Views

Comments

arrow-up