ඩෙංගු රෝගීන්ගේ පහල යෑමක්

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන ආකාරයට වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව පහළ අඟයක් පෙන්නුම් කරන බවයි.
සංඛ්‍යා දත්ත අනුව 2020 වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට ඩෙංගු රෝගීන් 28,025ක් වාර්තා වී ඇති අතර මෙම වසරේ පසුගිය මාසය අවසන් වන විට රෝගීන් වාර්තා වී ඇත්තේ 12,916ක් පමණි.
මෙය පසුගිය වසරට සාපේක්ෂව රෝගීන් 15,109ක් පහල යාමකි.
නමුත් වසංගත විද්‍යා ආයතනය පෙන්වා දෙන්නෙ පවතින වැසි තත්වය නිසා ඩෙංගු රෝගය නැවතත් ඉහල යා හැකි බවයි.
747 Views
Comments