විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවැරුම ගැන තීරණය අද
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවැරුම ගැන තීරණය අද

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවැරුම ගැන තීරණය අද

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද (16) දිනයේ සාකච්ඡා කොට තීරණයකට එළඹෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසා ඇත.

 


 
රජය විසින් ලබා දී ඇති ලිඛිත දැනුම්දීම පිළිබඳව හෙට දිනයේදී විධායක සභාව කැඳවා තීරණයක් ගන්නා බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඒ අනුව එම තීරණය ගන්නා තෙක් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය අඛණ්ඩව පැවැත්වෙන බව ඔවුන් මාධ්‍යයට දැනුම් දී ඇත.

views

268 Views

Comments

arrow-up