විදෙස්ගත ශ්‍රමිකයින්ට වාහන ගෙන්වීමේදී බදු සහන
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

විදෙස්ගත ශ්‍රමිකයින්ට වාහන ගෙන්වීමේදී බදු සහන

විදෙස්ගත ශ්‍රමිකයින්ට වාහන ගෙන්වීමේදී බදු සහන

විදේශ ශ්‍රමිකයන් ආනයනය කරන ලද තීරු බදු සහන සහිත විදුලි වාහන නිදහස් කිරීම රේගු දෙපාර්තමේන්තුව ආරම්භ කොට තිබේ.

 

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ලෙස ඔවුන්ගේ මුදල් මෙරටට එවන අවස්ථාවන්හිදී එම ප්‍රමාණය මත පදනම්ව විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

 

එහිදී ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණයෙන් අඩකට සමාන සී.එෆ්.අයි. වටිනාකමක් සහිත විද්‍යුත් වාහන ආනයනයට අවසර හිමිවනු ඇත.

views

208 Views

Comments

arrow-up