ප්‍රංශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයකට පත් වු ශ්‍රී ලාංකිකයා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

ප්‍රංශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයකට පත් වු ශ්‍රී ලාංකිකයා

ප්‍රංශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයකට පත් වු ශ්‍රී ලාංකිකයා

ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රංශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරකට ලාංකිකයෙකු ‍ පත් කර තිබේ.

 

යාපනයේ පදිංචි උත්තියසෝති කලන් නමැති තරුණයෙක් මෙලෙස පත් කර  ඇති අතර ඔහුගේ මව හා පියා යාපනය අතහැර ගොස් කලක සිට ප්‍රංශයේ ම පදිංචි වී සිටි යුවලක් වේ.

 

ඔහු ප්‍රංශයේ පොලිස් ඩිප්ලෝමා සහතික පත්‍ර විභාගයට පෙනී සිට ඊට මුහුණ දුන් අයදුම්කරුවන් 176 දෙනාගෙන් තෝරාගන්නා ලද තිස් දෙනා අතරට තේරී පත් වී තිබෙන අතර පොලිස් විභාගය සමත්වීමෙන් පසුව ඔහුට ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක්  පිරිනමා තිබේ.

views

224 Views

Comments

arrow-up