ඉන්දීය ධීවරයින් 6ක් අත් අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

ඉන්දීය ධීවරයින් 6ක් අත් අඩංගුවට

ඉන්දීය ධීවරයින් 6ක් අත් අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කල ඉන්දීය ජාතිකයන් 6ක් අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඊයේ(20) රාත්‍රියේදී තලෙයිමන්නාරම නාච්චිකුඩා වෙරළේ ධීවර කටයුතු වල නිරත වෙමින් සිටියදී මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන තිබූ අතර මොවුන් පැමිණ ඇත්තේ ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයේ සිටයි.

views

230 Views

Comments

arrow-up