සිංගප්පූරු විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

සිංගප්පූරු විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

සිංගප්පූරු විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෞද්ගලික සංචාරයක් සඳහා එරටට පැමිණීමට අවසර ලබාදුන් බව සිංගප්පූරු විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

                              

ගෝඨාභය රාජපක්ෂ මහතා එරට සරණාගත භාවය සඳහා ඉල්ලීමක් කර නොමැති බවත් ඔහුට සරණාගත භාවය ලබාදී නොමැති බවත් වැඩිදුරටත් එම නිවේදනයේ දැක්වේ.

views

294 Views

Comments

arrow-up