ත්‍රිවිධ හමුදා උපරිම බලය පාවිච්චි කිරීමට සැරසෙයි

මහජන දේපල සහ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සිය උපරිම බලය යොදා කටයුතු කිරීමට තීරණය කර තිබේ.
මේ දක්වා සාමකාමී අරගලකරුවන් විසින් සිදුකරනු ලැබූ අරගල හමුවේ ත්‍රිවිධ හමුදාව අවම බලය යොදා කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
නමුත් ඊයේ(13) රාත්‍රියේ ඇතැම් අරගලකරුවන් විසින් පාර්ලිමේන්තු සංකීර්ණය සහ කතානායක නිල නිවස සිය ග්‍රහණයට ගැනීමට පොලු මුගුරු සහ බැකෝ යන්ත්‍ර වැනි බර වාහන යොදාගෙන සන්නද්ධ ලෙස කටයුතු කිරීමට උත්සාහ ගැනීම හේතුවෙන් මෙම පියවර ගැනීමට ත්‍රිවිධ හමුදාව තීරණය කර ඇත.
353 Views
Comments