JUL
13
බැසිලුත් රටින් පැනලා - විදෙස් පුවත් සේවයක් තහවුරු කරයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
බැසිල් රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පියාසර කරනු ඇතැයි ආරංචි මාර්ග පැවසූ බවත් බී.බී.සී පුවත් සේවය වැඩි දුරටත් පවසීය.
ඒත් සමඟ ශ්‍රී ලංකාවේ දශක ගණනාවක රාජපක්ෂවරුන්ගේ පාලනය අවසන් වන බවත් බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
242 Views
Comments