නව ලිට්‍රෝ ගෑස් පර්යන්තයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

නව ලිට්‍රෝ ගෑස් පර්යන්තයක්

නව ලිට්‍රෝ ගෑස් පර්යන්තයක්

සපුගස්කන්ද මාබිම ප්‍රදේශයේ නව ගෑස් පර්යන්තයක් ඉදිකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

 

අඛණ්ඩ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

 

නව පර්යන්තයෙන් දෛනිකව ගෑස් සිලින්ඩර් 30,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බවද, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
 

views

256 Views

Comments

arrow-up