සිඟිත්තාගේ ජීවිතය අකාලයේ අහිමි කල නොසිතූ අනතුර
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

සිඟිත්තාගේ ජීවිතය අකාලයේ අහිමි කල නොසිතූ අනතුර

සිඟිත්තාගේ ජීවිතය අකාලයේ අහිමි කල නොසිතූ අනතුර

වයස අවුරුදු තුනහමාරක සිඟිති පිරිමි දරුවෙකු ළිඳකට වැටීමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

මාවනැල්ල වෑගන්තලේ ප්‍රදේශයේ නිවසකදී මෙම අනතුර සිදුව තිබේ.

 

මාවනැල්ල පොලීසිය සඳහන් කළේ දරුවා මාවනැල්ල රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බවයි.

views

761 Views

Comments

arrow-up