රාගම වෛද්‍ය සිසුන්ට ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

රාගම වෛද්‍ය සිසුන්ට ප්‍රහාරයක්

රාගම වෛද්‍ය සිසුන්ට ප්‍රහාරයක්

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට යම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වෙයි.

 

 

අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේ, පිටතින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

 

 

එම ප්‍රහාරයෙන් තුවාල ලැබු සරසවි සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඉන් එක් අයෙක් මීගමුව රෝහලට මාරු කර යැවූ බව ද පොලීසිය සඳහන් කරයි.

views

774 Views

Comments

arrow-up