පෞද්ගලික විදුලි බලාගාරයකත් හදිසි අලුත්වැඩියාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

පෞද්ගලික විදුලි බලාගාරයකත් හදිසි අලුත්වැඩියාවක්

පෞද්ගලික විදුලි බලාගාරයකත් හදිසි අලුත්වැඩියාවක්

කැලණිතිස්ස විදුලි බලාගාරය ආසන්නයේ ඇති පුද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තුවක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.

 

මේ සඳහා අවසර ලබා දුනහොත් විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපහසු බවයි වාර්තා වන්නේ.

 

මෙම පෞද්ගලික විදුලි බලාගාරය හරහා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 160ක් එකතු කෙරෙනවා.

 

ඒ අනුව විදුලි කප්පාදුවක් පිළිබඳව අවසාන තීරණය අද දහවල් ගන්නා බව විදුලි බලමණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

views

729 Views

Comments

arrow-up