පෙම් කෙරූ තරුණ යුවලක් සියදිවි නසා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

පෙම් කෙරූ තරුණ යුවලක් සියදිවි නසා ගනී

පෙම් කෙරූ තරුණ යුවලක් සියදිවි නසා ගනී

සියදිවි නසා ගත් බවට සැකකෙරෙන තරුණ යුවලකගේ මළ සිරුරු ගාල්ල කරන්දෙනිය පිහිඹියකන්ද  ප්‍රදේශයේ තිබී හමුවී තිබෙනවා.

 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක  තරුණයක් සහ වයස අවුරුදු 20ක් වන තරුණයෙකි.

 

මොවුන් දෙදෙනා අතර කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති අතර මිය ගිය තරුනයා අතින් තරුණිය අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් නඩුවක්ද විභාග වෙමින් පැවතී තිබෙනවා.

 

සියදිවි නසා ගැනීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නොමැත.

views

767 Views

Comments

arrow-up