පොලොන්නරුවේ වි ගන්න රජය සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

පොලොන්නරුවේ වි ගන්න රජය සූදානම්

පොලොන්නරුවේ වි ගන්න රජය සූදානම්

රජයේ සහතික මිල යටතේ මෙවර මාස් කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මිලදීගැනීම සඳහා  මධ්‍යස්ථාන 20ක් ආරම්භකර ඇතැයි වී අලෙවි මණ්ඩලය කියයි.

 

 

පසුගිය සඳුදා සිට මෙම වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භකර තිබේ.

 

 

ඒ අනුව නාඩු වී කිලෝවක් සඳහා රපියල් 92ක් සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 94ක් සහ කීරි සම්බා වී තිලෝවක් සඳහා රුපියල් 97ක් වශයෙන් රජයේ සහතික මිලක් ගෙවන බව වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කලමනාකරු නිමල් ඒකනායක මහතා ප්‍රකාශ කලේය.

views

825 Views

Comments

arrow-up