FEB
02
දෙමටගොඩ රුවන් අනියම් බිරිඳට තෑගි දුන් කෝටි හතරේ ගෙවල් දෙකට තහනමක්

සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තා අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම මගින් උපයා ගත් සුඛෝපභෝගී නිවාස දෙකකට තහනම් නියෝග ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
මෙම නිවාස දෙකම දෙමටගොඩ රුවන් නැමැත්තා ඔහුගේ අනියම් බිරිඳගේ නමට රුපියල් තුන් කෝටි 46 ලක්ෂයකට අධික මුදල්වලින් මිලදී ගෙන තිබූ බව පොලිසිය කියයි.
750 Views
Comments