දුම්රිය වර්ජනය අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ සංඛේත වැඩ වර්ජනය අවසන් කර ඇත.

 

 

පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

 

 

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රීයේ අවසන් කළ බවයි.

views

656 Views

Comments

arrow-up