DEC
04
හොරොව්පොතානේදී රියදුරු සමඟ කොල්ල කෑ බසය ගල්ඔයෙන් අල්ලයි

හොරොව්පොතාන, අලුත්ඔය ප්‍රදේශයේ ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් රියදුරුද සමඟ පැහැරගෙන යමින් සිටියදී ගල්ඔය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව ගල්ඔය පොලිසිය සඳහන් කරයි.
කොල්ලකරුවන් වයස අවුරුදු 39 - 50 අතර පසුවන්නන් වේ.
කොල්ලකරුවන් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
711 Views
Comments