බලපත්‍ර නෑ - පුපුරනද්‍රව්‍ය ප්‍රවාහනය කළ 5ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

බලපත්‍ර නෑ - පුපුරනද්‍රව්‍ය ප්‍රවාහනය කළ 5ක් අත්අඩංගුවට

බලපත්‍ර නෑ - පුපුරනද්‍රව්‍ය ප්‍රවාහනය කළ 5ක් අත්අඩංගුවට

බලපත්‍ර රහිතව වෑන් රථයක් යොදා ගනිමින් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයින් 5 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ පදවිය ආරියදාසගම ප්‍රදේශයේදීය.

 

මොවුන් අත්අඩංගුවට ගැනුනේ පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන්  සහ යුධ හමුදාව එක්ව කළ වැටලීමකදී ය.

 

අත්අඩංගුවට පත් වනවිට සැකකරුවන් සතුව තිබේ ඇමෝනියා නයිට්‍රේට් 53Kg, සේවා නූල් අඩි 2,192ක්, ජෙලට්නයිට් කූරු 178, ඩෙටනේටර් 320 ක් සහ ගල් විදීමට යොදා ගන්නා උපකරණයක් හමුව තිබෙනවා.

views

790 Views

Comments

arrow-up