සතොස භාණ්ඩ රැසක මිල ගණන් පහලට - අඩු වූ මිල හා භාණ්ඩ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

සතොස භාණ්ඩ රැසක මිල ගණන් පහලට - අඩු වූ මිල හා භාණ්ඩ මෙන්න

සතොස භාණ්ඩ රැසක මිල ගණන් පහලට - අඩු වූ මිල හා භාණ්ඩ මෙන්න

සතොස මගින් ලබාගත හැකි වෙළෙඳ භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර ඇතැයි එම ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.

 

ඒ අනුව මිල ගණන් වෙනස් වූ භාණ්ඩ පහතින්..

 

⭕ ආනයනික පොන්නි සම්බා කිලෝවක් රු 194ක් 

 

⭕ පරිප්පු කිලෝවක් රු 460ක්

 

⭕ දුඹුරු සීනි කිලෝවක් රු 310ක්

 

⭕ ආනයනික නාඩු හාල් කිලෝවක් රු 198ක්

 

⭕ හාල්මැස්සෝ කිලෝවක් රු 1,375ක් ලෙසත් දැක්වේ.

views

386 Views

Comments

arrow-up