පාස්කු සතියේ කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

පාස්කු සතියේ කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

 පාස්කු සතියේ කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් පාස්කු සතිය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා තිබේ.

 

 

ඒ අනුව හෙටින් (07) ආරම්භ වීමට නියමිත පාස්කු සතිය පුරාවට මෙම ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

views

322 Views

Comments

arrow-up